ඩොක්ටර් මගෙ මහත්තයා හිතාගෙන ඉන්නෙ එයා රේඩියෝ එකක් කියල. උදේ ඉඳලා රෑ වෙනකම් එයා සැරින් සැරේ ප්‍රවෘත්ති කියවනවා. ශාස්ත්‍රීය ගීත කියනවා. කතා පවත්වනවා. ඉවරයක් නැහැ. දිනක් මනෝ චිකිත්සකයකු හමුවූ එක් කාන්තාවක් ඔහුට කීවාය.
හොඳයි අපි බලමු ලෙඩාව. මට හිතෙන්නෙ මෝහනය කරලා ඕක සනීප කරන්න පුළුවන් වෙයි.
මට ඕනෙ ඒක සනීප කරවා ගන්න නෙමෙයි ඩොක්ටර්. ඩොක්ටර්ට බැරිද එයාට ඒත්තු ගන්වන්න එයා පළවෙනි සේවය නෙවෙයි වෙළඳ සේවය කියල. බිරිඳ මහත් උනන්දුවෙන් ඇසුවාය.
0 comments:
Post a Comment