
ලොව ලොකුම හාවා බි‍්‍රතාන්‍යයේ වෝසෙස්ටර්ෂයර් ගොවිපොළක වාසය කරන බව ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කරයි.
මාස 6 ක් වයසැති ‘ජෙෆ්’ නමැති මෙම හාවාගේ බර කිලෝ 26 කි. මෙම හාවා අඩි 3 ක් සහ අඟල් 8 ක් දිගින් යුක්ත යැයි හාවා අයත් ගොවිපොළ බාර ඇනෙට් එඩ්වඩ්ස් පවසයි.
මීට පෙර ලොව ලොකුම හාවා ලෙස ගිනස් වාර්තා අතරට එක් වුණේ ජෙෆ්ගේ මව ඩැරියස්ය. ඩැරියස් ද මෙම ගොවිපොළේ තවමත් වාසය කරන බව වාර්තා වේ.
0 comments:
Post a Comment