Fun කතා - උනන්දුව


�කොහොමද සිල්වා ඔයාගෙ පුතා, හොඳට ඉගෙනගන්නවද?� සාදයකදී හමුවූ රෝසි, තම අසල්වැසි කාන්තාවක වූ සිල්වාගෙන් ඇසුවාය.

�අපොයි ඔව් අනේ. අපේ පුතා ඉගෙන ගන්ඩ කොච්චර ආසද කියනවා නං එක පන්තියක අඩුම ගණනේ අවුරුදු තුනක්වත් ඉන්නවා� සිල්වා කීවේ කටඋල්කරමිනි.
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment